උත්පත්ති 11:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ටේරාගේ පවුලේ විස්තර මතු දැක්වේ. ටේරාට දාව ආබ්‍රම්, නාහෝර් සහ හාරාන් උපන්නෝය. හාරාන්ට දාව ලොත්+ උපන්නේය.
27 ටේරාගේ පවුලේ විස්තර මතු දැක්වේ. ටේරාට දාව ආබ්‍රම්, නාහෝර් සහ හාරාන් උපන්නෝය. හාරාන්ට දාව ලොත්+ උපන්නේය.