ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 11:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 හාරාන් තමා උපන් රට වන කල්දිවරුන්ගේ+ දේශය වූ ඌර්හි+ මිය ගියේය. ඒ වන විටත් තම පියා වන ටේරා ජීවත්ව සිටියේය.

  • උත්පත්ති 11:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඉන්පසු ටේරා තම පුත් ආබ්‍රම් සමඟ කල්දිවරුන්ගේ දේශය වන ඌර් වෙතින් පිටත්ව ගියේය. ඔහුගේ මුනුපුරා වන හාරාන්ගේ පුත් ලොත්ද+ ආබ්‍රම්ගේ බිරිඳ වූ ඔහුගේ ලේලි වන සාරයිද+ ඔවුන් සමඟ ගියෝය. ඔවුහු කානාන්+ දේශය දෙසට ගමන් කළෝය. කල් යත්ම ඔවුහු හාරාන්+ නුවරට පැමිණ එහි වාසය කළෝය.

  • උත්පත්ති 15:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ දවසේදී යෙහෝවා දෙවි ආබ්‍රම් සමඟ ගිවිසුමක්+ ඇති කරගනිමින් මෙසේ කීවේය. “ඊජිප්තු ගඟේ සිට යුප්‍රටීස් නම් මහ ගඟ+ දක්වා විහිදෙන මේ දේශය මම ඔබෙන් පැවතෙන්නන්ට දෙන්නෙමි.+

  • යොෂුවා 24:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නමුත් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ඔබ තුළ කැමැත්තක් නැත්නම් ඔබ නමස්කාර කරන්නේ කාටද කියා අදම තීරණය කරන්න.+ කැමති නම් ගඟෙන් එගොඩ ජීවත් වූ ඔබේ මුතුන්මිත්තන් නමස්කාර කළ දෙවිවරුන්ට නමස්කාර කරන්න.+ එහෙමත් නැත්නම් මේ දේශයේ කලින් ජීවත් වූ අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න.+ නමුත් මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න