උත්පත්ති 46:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවි ඔහුට මෙසේ කීවේය. “මා ඔබේ පියාගේ දෙවිය.+ සැබෑ දෙවි මමයි.+ ඊජිප්තුවට යන්න භය නොවන්න. එහිදී මම ඔබෙන් මහත් ජාතියක් බිහි වීමට සලස්වන්නෙමි.+ ගීතාවලිය 105:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඊශ්‍රායෙල්, ඊජිප්තුවට පැමිණියේය.+මෙසේ යාකොබ්, හාම් දේශයේ+ විදේශිකයෙකු ලෙස ජීවත් වුණේය. ක්‍රියා 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යාකොබ් ඉන්පසුව පදිංචි වුණේ ඊජිප්තුවෙයි.+ ඔහු මිය ගියේ එම දේශයේදීයි.+ අපේ මුතුන්මිත්තනුත් එම දේශයෙහි මිය ගියා.+
3 දෙවි ඔහුට මෙසේ කීවේය. “මා ඔබේ පියාගේ දෙවිය.+ සැබෑ දෙවි මමයි.+ ඊජිප්තුවට යන්න භය නොවන්න. එහිදී මම ඔබෙන් මහත් ජාතියක් බිහි වීමට සලස්වන්නෙමි.+
15 යාකොබ් ඉන්පසුව පදිංචි වුණේ ඊජිප්තුවෙයි.+ ඔහු මිය ගියේ එම දේශයේදීයි.+ අපේ මුතුන්මිත්තනුත් එම දේශයෙහි මිය ගියා.+