ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඊජිප්තු සේනාව, වලා ටැඹෙහි එක් පැත්තකද ඊශ්‍රායෙල් සෙනඟ එහි අනික් පැත්තේද සිටියෝය.+ මුළු රාත්‍රිය පුරාම වලා ටැඹෙහි එක් පැත්තක් අඳුරුව තිබූ අතර එහි අනික් පැත්තෙන් ආලෝකයක් විහිදුණේය.+ මෙසේ මුළු රාත්‍රිය පුරාම වලා ටැඹ ඒ දෙපිරිසව වෙන් කර තැබුවේය.

  • ගීතාවලිය 78:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහු දහවල් කාලයේදී වලාකුළක් මාර්ගයෙන්ද+

      රාත්‍රි කාලයේදී ගිනි ජාලාවක් මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය.+

  • ගීතාවලිය 105:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 ඔහු තිරයක් ලෙස වලාකුළක් තැබුවේය.+

      රාත්‍රියේදී ගින්නක් මගින් ඔහු ඔවුන්ට එළිය ලබා දුන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න