ලෙවී කතාව 17:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ මට අවිශ්වාසවන්ත වෙමින්+ භූතයන්ට*+ පුදපූජා ඔප්පු කිරීම මින් ඉදිරියට අත්හැරිය යුතුයි. එය ඔබේ පරම්පරාවලදී බොහෝ කාලයක් පුරා පැවැත්විය යුතු පනතකි.”’ එසකියෙල් 23:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊජිප්තුවේ සිටි කාලයේදී කළ වේශ්‍යාකම් ඇය තවමත් අත්හැර නැත. එකල තරුණ වියේ සිටි ඇය තම පිවිතුරු බව නැති කරගනිමින් ඔවුන් සමඟ සයනය කළාය. රාගයෙන් මත්ව සිටි ඊජිප්තුවරුද නොනැවතී ඇය සමඟ අනාචාරයෙහි යෙදුණෝය.+
7 ඔබ මට අවිශ්වාසවන්ත වෙමින්+ භූතයන්ට*+ පුදපූජා ඔප්පු කිරීම මින් ඉදිරියට අත්හැරිය යුතුයි. එය ඔබේ පරම්පරාවලදී බොහෝ කාලයක් පුරා පැවැත්විය යුතු පනතකි.”’
8 ඊජිප්තුවේ සිටි කාලයේදී කළ වේශ්‍යාකම් ඇය තවමත් අත්හැර නැත. එකල තරුණ වියේ සිටි ඇය තම පිවිතුරු බව නැති කරගනිමින් ඔවුන් සමඟ සයනය කළාය. රාගයෙන් මත්ව සිටි ඊජිප්තුවරුද නොනැවතී ඇය සමඟ අනාචාරයෙහි යෙදුණෝය.+