ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 30:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මා දැන් ඔබට කියන දේට ස්වර්ගයේ හා පොළොවේ වාසය කරන සියලුදෙනාම සාක්ෂිකරුවන් වෙයි.+ ඔබ ඉදිරියේ මාර්ග දෙකක් තිබෙනවා. එකක් ජීවනයේ මාර්ගය. අනික මරණයේ මාර්ගය.+ මෙයින් එකක් තෝරාගන්න. ඔබ තෝරාගන්නා මාර්ගය අනුව ඔබට ආශීර්වාද+ හෝ ශාප+ හිමි වෙයි. ඔබ තෝරාගත යුත්තේ ඔබටත් ඔබේ දූපුතුන්ටත්+ දිගු කල් ජීවත් වීමට+ හැකියාව ලබා දෙන ජීවනයට යන මාර්ගයයි.

  • 1 රාජාවලිය 18:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එවිට එලියා එතැනට පැමිණ එහි රැස්ව සිටි සෙනඟට මෙසේ කීවේය. “ඔබ තව කොපමණ කල් දෙගිඩියාවෙන් ඉන්නද හදන්නේ?+ යෙහෝවා සැබෑ දෙවි බව ඔබට විශ්වාස නම් ඔහුට පමණක් සේවය කරන්න.+ නමුත් බාල් සැබෑ දෙවි කියා ඔබ සිතනවා නම් ඔබ ඔහුට සේවය කරන්න.” සෙනඟ කිසිවක් නොකියා සිටියෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න