ලෙවී කතාව 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “මුළු ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. මා ශුද්ධව සිටින නිසා+ ඔබද ශුද්ධව සිටිය යුතුයි.+ 1 සාමුවෙල් 6:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔවුහු මෙසේ කීවෝය. “මේ ශුද්ධ දෙවි+ වන යෙහෝවා ඉදිරියේ සිටින්න පුළුවන් කාටද? අනේ, ඔහු අපෙන් ඈත් වී වෙනත් නුවරකට ගියා නම් හොඳයි!”+ ගීතාවලිය 99:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අපේ දෙවි වූ යෙහෝවාව ගෞරවයට පත් කරන්න.+ ඔහුගේ පා පුටුව ඉදිරියේ වැඳ වැටෙන්න.+ඔහු ශුද්ධය.+ යෙසායා 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සෙරාෆ්වරු එකිනෙකාට මෙසේ කියාගත්තෝය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.+ පොළොවේ ඇති සෑම දෙයකින්ම ඔහුගේ තේජස දැකගත හැකි වෙයි.” 1 පේතෘස් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තාණන් මෙන් ඔබත් ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි.+
2 “මුළු ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. මා ශුද්ධව සිටින නිසා+ ඔබද ශුද්ධව සිටිය යුතුයි.+
20 ඔවුහු මෙසේ කීවෝය. “මේ ශුද්ධ දෙවි+ වන යෙහෝවා ඉදිරියේ සිටින්න පුළුවන් කාටද? අනේ, ඔහු අපෙන් ඈත් වී වෙනත් නුවරකට ගියා නම් හොඳයි!”+
3 සෙරාෆ්වරු එකිනෙකාට මෙසේ කියාගත්තෝය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.+ පොළොවේ ඇති සෑම දෙයකින්ම ඔහුගේ තේජස දැකගත හැකි වෙයි.”
15 ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තාණන් මෙන් ඔබත් ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි.+