-
ගණන් කතාව 25:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 “පූජක ආරොන්ගේ පුත්‍රයා වූ එලියාසර්ගේ පුත් පිනෙහාස්+ නිසා මාගේ උදහස පහව ගියේය.+ ඊශ්‍රායෙල් සෙනඟ මට විරුද්ධව කළ ද්‍රෝහිකම් ඔහු කොහෙත්ම ඉවසුවේ නැත. ඔවුන්ගේ ද්‍රෝහිකම් නතර කර දැමීමට ඔහු පියවර ගත්තේය.+ ඔහු එලෙස ක්‍රියා නොකළා නම් මම ඊශ්‍රායෙල් සෙනඟව විනාශ කර දමන්නෙමි. මන්ද වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය මම දැඩි ලෙස හෙළාදකිමි.+
-