නික්මයාම 23:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහුගේ හඬට කීකරු වීමට වගබලා ගන්න. ඔහුට විරුද්ධව කැරලි නොගසන්න. ඔබ කැරලිගැසුවොත් ඔහු ඔබට සමාව දෙන්නේ නැත.+ මන්ද ඔහු පෙනී සිටින්නේ මාගේ නාමයෙන්ය. ගණන් කතාව 14:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 “‘“යෙහෝවා දෙවි වන මා ප්‍රකාශ කළ ඒ දේ එලෙසම සිදු වනු ඇත.+ මට විරුද්ධව කැරලිගැසූ මේ දුෂ්ට සෙනඟ අනිවාර්යයෙන්ම පාළුකරයේදී මිය යනු ඇත.+ 1 සාමුවෙල් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එබැවින් ඔවුන් කළ වරදට ඔවුන් අනිවාර්යයෙන්ම දඬුවම් විඳින බව මම ඒලීගෙන් පැවතෙන්නන්ට දිවුරා කියන්නෙමි. පූජා ඔප්පු කිරීමෙන්වත් යාග ඔප්පු කිරීමෙන්වත් ඔවුන්ට එයින් නිදහස් විය නොහැක.”+ 2 පේතෘස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නේය.+ එසේම විනිශ්චය කිරීමට නියමිත දවස දක්වා අධර්මිෂ්ඨයන්ව වෙන් කර තැබීමටත් ඔහු දන්නේය.+
21 ඔහුගේ හඬට කීකරු වීමට වගබලා ගන්න. ඔහුට විරුද්ධව කැරලි නොගසන්න. ඔබ කැරලිගැසුවොත් ඔහු ඔබට සමාව දෙන්නේ නැත.+ මන්ද ඔහු පෙනී සිටින්නේ මාගේ නාමයෙන්ය.
35 “‘“යෙහෝවා දෙවි වන මා ප්‍රකාශ කළ ඒ දේ එලෙසම සිදු වනු ඇත.+ මට විරුද්ධව කැරලිගැසූ මේ දුෂ්ට සෙනඟ අනිවාර්යයෙන්ම පාළුකරයේදී මිය යනු ඇත.+
14 එබැවින් ඔවුන් කළ වරදට ඔවුන් අනිවාර්යයෙන්ම දඬුවම් විඳින බව මම ඒලීගෙන් පැවතෙන්නන්ට දිවුරා කියන්නෙමි. පූජා ඔප්පු කිරීමෙන්වත් යාග ඔප්පු කිරීමෙන්වත් ඔවුන්ට එයින් නිදහස් විය නොහැක.”+
9 දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නේය.+ එසේම විනිශ්චය කිරීමට නියමිත දවස දක්වා අධර්මිෂ්ඨයන්ව වෙන් කර තැබීමටත් ඔහු දන්නේය.+