ද්විතීය කතාව 31:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඉන්පසු මෝසෙස් යොෂුවාව තමන් ළඟට කැඳවා මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඉදිරියේ ඔහුට මෙසේ පැවසීය. “ධෛර්යවත් වී එඩිතරව සිටින්න.+ යෙහෝවා දෙවි අපේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වූ දේශයට මේ සෙනඟව ගෙන යන්නේ ඔබයි. ඒ දේශය උරුමයක් ලෙස ඔවුන්ට බෙදා දෙන්නෙත් ඔබයි.+
7 ඉන්පසු මෝසෙස් යොෂුවාව තමන් ළඟට කැඳවා මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඉදිරියේ ඔහුට මෙසේ පැවසීය. “ධෛර්යවත් වී එඩිතරව සිටින්න.+ යෙහෝවා දෙවි අපේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වූ දේශයට මේ සෙනඟව ගෙන යන්නේ ඔබයි. ඒ දේශය උරුමයක් ලෙස ඔවුන්ට බෙදා දෙන්නෙත් ඔබයි.+