ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 12:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරන්නෙමි. ඔබට ශාප කරන තැනැත්තාට මම දඬුවම් කරන්නෙමි.+ පොළොවේ සියලු ජාතීහු නිසැකවම ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය.”*+

  • යොෂුවා 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 නමුත් රාහබ් ඒ මිනිසුන් දෙදෙනාව සඟවා තමන් වෙතට පැමිණි රජුගේ පණිවිඩකරුවන්ට මෙසේ කීවාය. “මිනිස්සු නම් ආවා. නමුත් ඒ අය කොහේ ඉඳන් ආවාද කියා කියන්න මම දන්නේ නැහැ.

  • යොෂුවා 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 (මේ වන විට රාහබ් ඒ මිනිසුන් දෙදෙනාව තම පියස්සට+ රැගෙන ගොස් එහි පේළියට දමා තිබුණු හණ දඬු යට සඟවා තිබුණාය.)

  • මතෙව් 25:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 එවිට රජ+ ඔවුන්ට මෙසේ උත්තර දෙයි. ‘ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මගේ මේ සහෝදරයන්+ අතරින් සුළුම+ තැනැත්තන්ගෙන් කෙනෙකුට හෝ ඔබ එසේ කළා නම් ඔබ ඒ දේ කළේ මටයි.’+

  • හෙබ්‍රෙව් 6:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මන්ද ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.+ ඔබ ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් සේවය කර තිබෙනවා+ පමණක් නොව එසේ දිගටම සේවය කරමින් සිටින ආකාරයද පැහැදිලිව පෙනේ.

  • යාකොබ් 2:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 රාහබ්+ නම් ගණිකාව පණිවිඩකරුවන්ව සාදරයෙන් පිළිගෙන ඔවුන්ව වෙනත් මඟකින් පිටත් කර යැවූ පසු ඇයව ධර්මිෂ්ඨ තැනැත්තියක ලෙස ප්‍රකාශ කරනු ලැබුවේ ඇගේ එම ක්‍රියාව නිසා නොවේද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න