ද්විතීය කතාව 7:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යමෙක් විනාශ කළ යුතු ඒ පිළිකුල්සහගත දේවලින් එක දෙයක් හරි ඔහුගේ නිවසට රැගෙන ආවොත් ඔහුත් විනාශයට සුදුස්සෙක් වෙයි. ඒවා විනාශ කර දැමිය යුතු+ පිළිකුල් දේවල් නිසා ඔබ ඒවා සම්පූර්ණයෙන්ම හෙළාදැකිය යුතුයි.+
26 යමෙක් විනාශ කළ යුතු ඒ පිළිකුල්සහගත දේවලින් එක දෙයක් හරි ඔහුගේ නිවසට රැගෙන ආවොත් ඔහුත් විනාශයට සුදුස්සෙක් වෙයි. ඒවා විනාශ කර දැමිය යුතු+ පිළිකුල් දේවල් නිසා ඔබ ඒවා සම්පූර්ණයෙන්ම හෙළාදැකිය යුතුයි.+