21 අපි යටත් කරගත්ත දේශයේ තිබූ වටිනා දේවල් එකතු කරගනිද්දී ෂීනාර් දේශයේ+ සෑදූ වටිනා, ලස්සන ඇඳුමක්ද රිදී ෂෙකෙල් දෙසීයක්ද ෂෙකෙල් පනහක් බර රත්තරන් පොල්ලක්ද තිබුණා. මට ඒවා දැක්කාම+ ආස හිතුණා.+ ඒ නිසා මම ඒවා අරගෙන+ මගේ කූඩාරම ඇතුළේ වළක් හාරා සඟවා තැබුවා. බඩුවලට යටින් මම මුදල් සැඟෙව්වා.”+