යොෂුවා 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊශ්‍රායෙල් සෙනඟ මා ඉදිරියේ පාපයක් කළෝය. ඔවුහු මාගේ අණට අකීකරු වී මාගේ ගිවිසුම කඩ කළෝය.+ මා විනාශ කිරීමට නියම කළ+ දේවල්වලින් සමහරක් ඔවුහු සොරකම් කර+ ඒවා ඔවුන්ගේ බඩු අතරේ+ සඟවාගෙන සිටිති.+
11 ඊශ්‍රායෙල් සෙනඟ මා ඉදිරියේ පාපයක් කළෝය. ඔවුහු මාගේ අණට අකීකරු වී මාගේ ගිවිසුම කඩ කළෝය.+ මා විනාශ කිරීමට නියම කළ+ දේවල්වලින් සමහරක් ඔවුහු සොරකම් කර+ ඒවා ඔවුන්ගේ බඩු අතරේ+ සඟවාගෙන සිටිති.+