යොෂුවා 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඉන්පසු යොෂුවා මෙසේ කීවේය. “අප සියලුදෙනා පිටට ඔබ ශාපයක් ගෙනා නිසා+ යෙහෝවා දෙවි අද ඔබව ප්‍රතික්ෂේප කළා.” එවිට මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන්ට ගල් ගසා ඔවුන්ව මරා,+ ගින්නෙන් දවා දැමුවෝය.+ 1 ලේකම් 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඊශ්‍රායෙල් ජාතිය මතට මහා විපතක් ගෙනා+ ආකාර්,* කාමීගේ+ පුත්‍රයාය. විනාශ කිරීමට නියම කර තිබූ දේ ඔහු ළඟ තබාගත් නිසා ඔහු දෙවිට ද්‍රෝහි වූයේය.+
25 ඉන්පසු යොෂුවා මෙසේ කීවේය. “අප සියලුදෙනා පිටට ඔබ ශාපයක් ගෙනා නිසා+ යෙහෝවා දෙවි අද ඔබව ප්‍රතික්ෂේප කළා.” එවිට මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන්ට ගල් ගසා ඔවුන්ව මරා,+ ගින්නෙන් දවා දැමුවෝය.+
7 ඊශ්‍රායෙල් ජාතිය මතට මහා විපතක් ගෙනා+ ආකාර්,* කාමීගේ+ පුත්‍රයාය. විනාශ කිරීමට නියම කර තිබූ දේ ඔහු ළඟ තබාගත් නිසා ඔහු දෙවිට ද්‍රෝහි වූයේය.+