යොෂුවා 22:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දෙවි විනාශ කරන්න නියම කළ දේවල් සේරාගේ පුත් ආකාන්+ තමා ළඟ තබාගත් නිසා මුළු ඊශ්‍රායෙල් සෙනඟ සමඟ දෙවි උදහස් වුණා.+ ඔහු කළ ඒ වරද නිසා අනික් අයටත් ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිදු වුණු බව අමතක කරන්න එපා.’”+ 1 ලේකම් 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඊශ්‍රායෙල් ජාතිය මතට මහා විපතක් ගෙනා+ ආකාර්,* කාමීගේ+ පුත්‍රයාය. විනාශ කිරීමට නියම කර තිබූ දේ ඔහු ළඟ තබාගත් නිසා ඔහු දෙවිට ද්‍රෝහි වූයේය.+
20 දෙවි විනාශ කරන්න නියම කළ දේවල් සේරාගේ පුත් ආකාන්+ තමා ළඟ තබාගත් නිසා මුළු ඊශ්‍රායෙල් සෙනඟ සමඟ දෙවි උදහස් වුණා.+ ඔහු කළ ඒ වරද නිසා අනික් අයටත් ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිදු වුණු බව අමතක කරන්න එපා.’”+
7 ඊශ්‍රායෙල් ජාතිය මතට මහා විපතක් ගෙනා+ ආකාර්,* කාමීගේ+ පුත්‍රයාය. විනාශ කිරීමට නියම කර තිබූ දේ ඔහු ළඟ තබාගත් නිසා ඔහු දෙවිට ද්‍රෝහි වූයේය.+