යොෂුවා 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යොෂුවා හා මුළු ඊශ්‍රායෙල් සෙනඟ උදෑසනින්ම නැඟිට ෂිට්ටිම්+ නම් ප්‍රදේශයෙන් පිටත්ව ගියෝය. ඉන්පසු ඔවුහු යොර්දාන් ගඟ අසලට පැමිණ එහි රාත්‍රිය ගත කළෝය.
3 යොෂුවා හා මුළු ඊශ්‍රායෙල් සෙනඟ උදෑසනින්ම නැඟිට ෂිට්ටිම්+ නම් ප්‍රදේශයෙන් පිටත්ව ගියෝය. ඉන්පසු ඔවුහු යොර්දාන් ගඟ අසලට පැමිණ එහි රාත්‍රිය ගත කළෝය.