ද්විතීය කතාව 31:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කිසි දෙයකට භය වෙන්න එපා.+ යෙහෝවා දෙවි ඔබ සමඟයි.+ ඔහු ඔබ වෙනුවෙන් සටන් කරයි. ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.” යොෂුවා 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඉන්පසු යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “දැන් සතුරන්ට භය නොවන්න. එඩිතරව සිටින්න.+ මුළු හමුදාව සමඟ නැවත ආයි නගරයට යන්න. මම ආයි නගරයේ රජුත් ඔහුගේ සෙනඟත් ඔහුගේ මුළු රාජධානියත් ඔබේ අතට පත් කරන්නෙමි.+
8 කිසි දෙයකට භය වෙන්න එපා.+ යෙහෝවා දෙවි ඔබ සමඟයි.+ ඔහු ඔබ වෙනුවෙන් සටන් කරයි. ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.”
8 ඉන්පසු යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “දැන් සතුරන්ට භය නොවන්න. එඩිතරව සිටින්න.+ මුළු හමුදාව සමඟ නැවත ආයි නගරයට යන්න. මම ආයි නගරයේ රජුත් ඔහුගේ සෙනඟත් ඔහුගේ මුළු රාජධානියත් ඔබේ අතට පත් කරන්නෙමි.+