ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 24:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 පසුව ඔහු ගිවිසුම සඳහන් වී තිබෙන ලියවිල්ල+ අතට ගෙන එහි සඳහන් දේවල් සෙනඟ ඉදිරියේ ශබ්ද නඟා කියෙව්වේය.+ ඉන්පසු සෙනඟ, “යෙහෝවා දෙවි පැවසූ සෑම දෙයක්ම ඉටු කරන්න අපි එකඟයි. අපි ඔහුට කීකරු වෙනවා” කියා පොරොන්දු වූහ.+

  • යොෂුවා 7:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඊශ්‍රායෙල් සෙනඟ මා ඉදිරියේ පාපයක් කළෝය. ඔවුහු මාගේ අණට අකීකරු වී මාගේ ගිවිසුම කඩ කළෝය.+ මා විනාශ කිරීමට නියම කළ+ දේවල්වලින් සමහරක් ඔවුහු සොරකම් කර+ ඒවා ඔවුන්ගේ බඩු අතරේ+ සඟවාගෙන සිටිති.+

  • විනිශ්චයකරුවෝ 2:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එහෙයින් ඊශ්‍රායෙල්වරුන් සමඟ බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ මෙසේ පැවසීය. “ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ මම ගිවිසුමක් ඇති කරගත්තෙමි. නමුත් මේ ජාතිය ඒ ගිවිසුම කඩ කර ඇත.+ ඔවුහු මාගේ හඬට අකීකරු වූහ.+ ඒ නිසා

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න