ද්විතීය කතාව 9:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ඊශ්‍රායෙල් ජනයෙනි, අද ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ+ වෙන්නේ ඔබට වඩා විශාල හා බලවත් ජාතීන්ව පලවාහැරීමටයි.+ ඔවුන් ජීවත් වෙන්නේ අහස උසට තැනූ දැවැන්ත බලකොටුවලයි.+ ද්විතීය කතාව 11:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වන්නේ යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශය හිමි කරගන්නයි. එමනිසා ඔබ එය යටත් කරගෙන එහි පදිංචි වෙන්න.+ යොෂුවා 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දින තුනකට පසු+ සෙනඟව බලාගැනීමට පත් කර සිටි නායකයෝ+ කඳවුර පුරා ගොස්
9 “ඊශ්‍රායෙල් ජනයෙනි, අද ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ+ වෙන්නේ ඔබට වඩා විශාල හා බලවත් ජාතීන්ව පලවාහැරීමටයි.+ ඔවුන් ජීවත් වෙන්නේ අහස උසට තැනූ දැවැන්ත බලකොටුවලයි.+
31 ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වන්නේ යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශය හිමි කරගන්නයි. එමනිසා ඔබ එය යටත් කරගෙන එහි පදිංචි වෙන්න.+