17 දෙවි නියෝග කළ ලෙස විනාශ කළ යුතු කිසි දෙයක් ඔබේ පෞද්ගලික ප්රයෝජනයට නොගත යුතුයි.+ ඔබ ඒ සියල්ල විනාශ කළ විට යෙහෝවා දෙවිගේ දැවෙන උදහස පහ වී යන අතර+ ඔහු ඔබට දයාව පෙන්වයි.+ දෙවි ඔබේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කර ඔබේ සෙනඟ බොහෝ සෙයින් වැඩිවීමට සලස්වයි.+