යොෂුවා 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඉන්පසු යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “දැන් සතුරන්ට භය නොවන්න. එඩිතරව සිටින්න.+ මුළු හමුදාව සමඟ නැවත ආයි නගරයට යන්න. මම ආයි නගරයේ රජුත් ඔහුගේ සෙනඟත් ඔහුගේ මුළු රාජධානියත් ඔබේ අතට පත් කරන්නෙමි.+ යොෂුවා 8:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යොෂුවාද මුළු යුධ හමුදාවද+ ආයි නගරයට යෑමට සූදානම් වූහ. යොෂුවා ඔවුන් අතරින් යුද්ධයට දක්ෂ බලවත් පුරුෂයන් තිස්දහසක් තෝරාගෙන+ ඔවුන්ව රාත්‍රියේදී පිටත් කර යැව්වේය.
8 ඉන්පසු යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “දැන් සතුරන්ට භය නොවන්න. එඩිතරව සිටින්න.+ මුළු හමුදාව සමඟ නැවත ආයි නගරයට යන්න. මම ආයි නගරයේ රජුත් ඔහුගේ සෙනඟත් ඔහුගේ මුළු රාජධානියත් ඔබේ අතට පත් කරන්නෙමි.+
3 යොෂුවාද මුළු යුධ හමුදාවද+ ආයි නගරයට යෑමට සූදානම් වූහ. යොෂුවා ඔවුන් අතරින් යුද්ධයට දක්ෂ බලවත් පුරුෂයන් තිස්දහසක් තෝරාගෙන+ ඔවුන්ව රාත්‍රියේදී පිටත් කර යැව්වේය.