21 යම් කාරණයක් පිළිබඳව යෙහෝවා දෙවිගේ තීරණය ගැන දැනගන්න අවශ්‍ය වූ විට යොෂුවා පූජක එලියාසර් ඉදිරියට යා යුතුයි.+ පූජක එලියාසර් ඌරීම්+ මාර්ගයෙන් ඒ කාරණය සම්බන්ධයෙන් දෙවිගේ තීරණය දැනගෙන එය දැන්විය යුතුයි. ඉන්පසු ඔහුත් මුළු ඊශ්‍රායෙල් සෙනඟත් දෙවිගේ තීරණයට එකඟව ක්‍රියා කළ යුතුයි.”