2 සලමොන් රජ ඊශ්‍රායෙල්හි සියලුම වැඩිමහල්ලන්ද+ ගෝත්‍රවල ප්‍රධානීන්ද+ ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල අධිපතීන්ද+ යෙරුසලමට එක් රැස් කරන මෙන් අණ කළේය. එසේ කළේ දාවිත්ගේ නුවර+ වන සියොන්හි+ තිබූ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ දේවමාලිගාවට ගෙන ඒමේ+ අවස්ථාවට සහභාගි වීම සඳහාය.