-
2 සාමුවෙල් 21:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 පසුව රජ ගිබියොන්වරුන්ව+ ඔහු ඉදිරියට කැඳවා ඔවුන් සමඟ ඒ ගැන කතා කළේය. (ගිබියොන්වරු ඊශ්‍රායෙල් ජාතිකයන් නොවූහ. ඔවුන් දේශයේ ඉතුරුව සිටි අමෝරිවරුන්ගෙන්+ පැවත ආ කොටසකි. ඔවුන්ව විනාශ නොකරන බවට ඊශ්‍රායෙල්වරුන් ඔවුන්ට දිවුරා පොරොන්දු වී තිබුණද+ සාවුල් එම පොරොන්දුව නොතකා ජාත්‍යාලයෙන් පෙලඹී+ ගිබියොන්වරුන්ව නැත්තටම නැති කර දමන්න උත්සාහ කළේය.)+
-