-
ද්විතීය කතාව 9:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 කාදෙෂ්-බර්නේය+ නම් ස්ථානයේ සිටියදීත් ඔබ ක්‍රියා කළේ ඒ ආකාරයටමයි. එහිදී, ‘මා ඔබට දෙන දේශය හිමි කරගැනීමට දැන් සූදානම් වෙන්න. මම නිසැකවම ඔබට එය අත් කර දෙනවා’ කියා යෙහෝවා දෙවි ඔබට පැවසුවා. නමුත් ඔබ යෙහෝවා දෙවිට අකීකරු වී+ ඔහුට විරුද්ධව කැරලිගැසුවා.+ ඔබ එසේ කළේ ඔබට දෙවි ගැන කිසිම විශ්වාසයක්+ තිබුණේ නැති නිසයි.
-