ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 12:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 දෝර් කඳුවල පිහිටි දෝර් නගරයේ රජ,+ ගිල්ගාල්හි පිහිටි ගොයීම්හි රජ සහ

  • යොෂුවා 17:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඉසකාර් ගෝත්‍රයට සහ ආෂෙර් ගෝත්‍රයට අයිති ප්‍රදේශවල තිබූ නගර කිහිපයක්ද ඒවායේ ගම්මානද මනස්සේ ගෝත්‍රයට+ අයිති විය. ඒවා නම් බෙත්-ෂෙයාන්,+ ඉබ්ලෙයාම්,+ දෝර්* යන නගරත්+ ඒවාට අයිති ගම්මානත්ය. එමෙන්ම උස් ප්‍රදේශවල පිහිටි ඒන්-දෝර්,+ තයනක්+ සහ මෙගිද්දෝ+ යන ජනාවාස නගරත් ඒවාට අයිති ගම්මානත් ඔවුන්ට ලැබිණ.

  • විනිශ්චයකරුවෝ 1:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 බෙත්-ෂෙයාන්+ සහ ඒ අවට පිහිටි කුඩා නුවරවල්ද තයනක්+ සහ ඒ අවට පිහිටි කුඩා නුවරවල්ද දෝර්+ සහ ඒ අවට පිහිටි කුඩා නුවරවල්ද ඉබ්ලෙයාම්+ සහ ඒ අවට පිහිටි කුඩා නුවරවල්ද මෙගිද්දෝ+ සහ ඒ අවට පිහිටි කුඩා නුවරවල්ද අල්ලාගැනීමට මනස්සේ ගෝත්‍රයේ සෙනඟට+ නොහැකි විය. එමනිසා කානානිවරු එම ප්‍රදේශවල දිගටම වාසය කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න