ගීතාවලිය 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මාගේ විරුද්ධකාරයන් දසදහසක් මා වැටලුවත්මම බිය නොවන්නෙමි.+ ගීතාවලිය 118:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සියලු ජාතීහු මාව වට කළෝය.+නමුත් යෙහෝවා යන දෙවිගේ නාමය කෙරෙහි විශ්වාසය තබා මම ඔවුන්ට විරුද්ධව සටන් කළෙමි.+
10 සියලු ජාතීහු මාව වට කළෝය.+නමුත් යෙහෝවා යන දෙවිගේ නාමය කෙරෙහි විශ්වාසය තබා මම ඔවුන්ට විරුද්ධව සටන් කළෙමි.+