උත්පත්ති 10:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 කානානිවරුන්ගේ දේශ සීමාව සීදොන් පටන් ගාසා+ අසල පිහිටි ගෙරාර්+ දක්වාද සොදොම්, ගොමෝරාව+ හා අද්මා+ යන නගර දක්වාද ලාෂා අසල පිහිටි ෂෙබොයිම්+ නගරය දක්වාද දිව ගියේය. යොෂුවා 19:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒබ්‍රොන්, රෙහොබ්, හම්මොන් සහ කානාහ් යන නගර දක්වාද දිව ගියේය. ඒ වගේම ඉතා ජනාකීර්ණ නගරයක් වන සීදොන්+ දක්වාද එය විහිදී ගියේය.
19 කානානිවරුන්ගේ දේශ සීමාව සීදොන් පටන් ගාසා+ අසල පිහිටි ගෙරාර්+ දක්වාද සොදොම්, ගොමෝරාව+ හා අද්මා+ යන නගර දක්වාද ලාෂා අසල පිහිටි ෂෙබොයිම්+ නගරය දක්වාද දිව ගියේය.
28 ඒබ්‍රොන්, රෙහොබ්, හම්මොන් සහ කානාහ් යන නගර දක්වාද දිව ගියේය. ඒ වගේම ඉතා ජනාකීර්ණ නගරයක් වන සීදොන්+ දක්වාද එය විහිදී ගියේය.