-
යොෂුවා 12:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ඊශ්‍රායෙල්වරු, යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි ප්‍රදේශ පාලනය කළ රජවරුන්ව පරාජය කර ඔවුන්ගේ දේශ අත් පත් කරගත්තෝය.+ ආනොන් නිම්නයේ+ සිට හෙර්මොන් කන්ද+ දක්වා විහිදී ගිය ප්‍රදේශයද මහ අරබා+ නිම්නයේ නැඟෙනහිර පැත්තට අයත් මුළු ප්‍රදේශයද ඔවුහු අත් පත් කරගත්තෝය. ඊශ්‍රායෙල්වරුන් පරාජය කළ රජවරුන් පිළිබඳ විස්තර මෙසේය.
-
-
යොෂුවා 18:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 එතැනින් දේශ සීමාව මහ අරබා නිම්නයට ඉදිරියෙන් ඇති කන්දේ උතුරු බෑවුම දක්වාද අරබා නිම්නය දක්වාද බැස ගියේය.
-