යොෂුවා 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මෙය ඇසූ ඊශ්‍රායෙල්හි නායකයෝ හිවීයවරුන්ට+ මෙසේ කීවෝය. “ඔබ මේ දේශයේ අය නෙවෙයි කියා අපි කොහොමද හරියටම දැනගන්නේ? ඔබ මේ අවට පදිංචි වී සිටින ජාතියක් නම් අපට කොහොමටවත් ඔබ සමඟ ගිවිසුමක් ඇති කරගන්න බැහැ.”+
7 මෙය ඇසූ ඊශ්‍රායෙල්හි නායකයෝ හිවීයවරුන්ට+ මෙසේ කීවෝය. “ඔබ මේ දේශයේ අය නෙවෙයි කියා අපි කොහොමද හරියටම දැනගන්නේ? ඔබ මේ අවට පදිංචි වී සිටින ජාතියක් නම් අපට කොහොමටවත් ඔබ සමඟ ගිවිසුමක් ඇති කරගන්න බැහැ.”+