ගණන් කතාව 13:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔවුහු නෙගෙබ්+ වෙත ගමන් කර හෙබ්‍රොන්+ නම් නගරයට ආවෝය. අනාක්ගේ+ පුත්‍රයෝ වූ අහිමාන්, ෂේෂයි හා තල්මයි+ ඒ ප්‍රදේශයේ ජීවත් වූහ. ඊජිප්තුවේ ෂොවන්+ නම් නගරය ගොඩනඟන්න අවුරුදු හතකට පෙර හෙබ්‍රොන්+ නගරය ගොඩනඟා තිබිණ. ද්විතීය කතාව 1:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබ අපිව කොහෙටද මේ එක්කගෙන යන්නේ? දේශයේ තොරතුරු බලන්න ගිය අපේ සහෝදරයන් කිව්ව දේවල් ඔබට මතක නැද්ද?+ “ඒ දේශයේ ඉන්න මිනිස්සු යෝධයෝ වගේ.+ පවුරුවලින් වට කර තිබෙන ඔවුන්ගේ නුවරවල් අහසට ගෑවෙන තරම් උසයි.+ අනාක්ගෙන්+ පැවතෙන අයත් එහෙ ඉන්නවා” කියා ඔවුන් අපිට කිව්වා. ඉතින් අපේ හිතට මහත් භයක් දැනෙනවා.’ යොෂුවා 15:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි යොෂුවාට පැවසූ ලෙස යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට,+ යූදා ගෝත්‍රයට ලැබුණු ප්‍රදේශයේ පිහිටි කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් නමැති නගරය+ උරුමයක් ලෙස ලැබිණ. (අර්බා, අනාක්වරුන්ගේ පියාය.)
22 ඔවුහු නෙගෙබ්+ වෙත ගමන් කර හෙබ්‍රොන්+ නම් නගරයට ආවෝය. අනාක්ගේ+ පුත්‍රයෝ වූ අහිමාන්, ෂේෂයි හා තල්මයි+ ඒ ප්‍රදේශයේ ජීවත් වූහ. ඊජිප්තුවේ ෂොවන්+ නම් නගරය ගොඩනඟන්න අවුරුදු හතකට පෙර හෙබ්‍රොන්+ නගරය ගොඩනඟා තිබිණ.
28 ඔබ අපිව කොහෙටද මේ එක්කගෙන යන්නේ? දේශයේ තොරතුරු බලන්න ගිය අපේ සහෝදරයන් කිව්ව දේවල් ඔබට මතක නැද්ද?+ “ඒ දේශයේ ඉන්න මිනිස්සු යෝධයෝ වගේ.+ පවුරුවලින් වට කර තිබෙන ඔවුන්ගේ නුවරවල් අහසට ගෑවෙන තරම් උසයි.+ අනාක්ගෙන්+ පැවතෙන අයත් එහෙ ඉන්නවා” කියා ඔවුන් අපිට කිව්වා. ඉතින් අපේ හිතට මහත් භයක් දැනෙනවා.’
13 යෙහෝවා දෙවි යොෂුවාට පැවසූ ලෙස යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට,+ යූදා ගෝත්‍රයට ලැබුණු ප්‍රදේශයේ පිහිටි කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් නමැති නගරය+ උරුමයක් ලෙස ලැබිණ. (අර්බා, අනාක්වරුන්ගේ පියාය.)