ගණන් කතාව 13:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 අමලෙක්වරුන්+ නෙගෙබ්+ ප්‍රදේශයේ ජීවත් වෙනවා. හිත්තීවරුන්, යෙබූසිවරුන්+ හා අමෝරිවරුන්+ කඳුකර පළාතේ ජීවත් වෙනවා. කානානිවරුන්+ ජීවත් වෙන්නේ මුහුදුබඩ හා යොර්දාන් ගඟ අසලයි.” යොෂුවා 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නැඟෙනහිර සහ බස්නාහිර දිශාවල වාසය කළ කානානිවරුන්ටත්+ කඳුකර ප්‍රදේශවල වාසය කළ අමෝරිවරුන්,+ හිත්තීවරුන්,+ පෙරිස්සිවරුන්+ සහ යෙබූසිවරුන්ටත්+ හෙර්මොන් කන්ද+ පාමුල පිහිටි මිෂ්පා දේශයේ+ සිටි හිවීයවරුන්ටත්+ පණිවිඩ යැව්වේය.
29 අමලෙක්වරුන්+ නෙගෙබ්+ ප්‍රදේශයේ ජීවත් වෙනවා. හිත්තීවරුන්, යෙබූසිවරුන්+ හා අමෝරිවරුන්+ කඳුකර පළාතේ ජීවත් වෙනවා. කානානිවරුන්+ ජීවත් වෙන්නේ මුහුදුබඩ හා යොර්දාන් ගඟ අසලයි.”
3 නැඟෙනහිර සහ බස්නාහිර දිශාවල වාසය කළ කානානිවරුන්ටත්+ කඳුකර ප්‍රදේශවල වාසය කළ අමෝරිවරුන්,+ හිත්තීවරුන්,+ පෙරිස්සිවරුන්+ සහ යෙබූසිවරුන්ටත්+ හෙර්මොන් කන්ද+ පාමුල පිහිටි මිෂ්පා දේශයේ+ සිටි හිවීයවරුන්ටත්+ පණිවිඩ යැව්වේය.