ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 11:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඊට පිළිතුරු වශයෙන් අම්මොන්වරුන්ගේ රජ යෙප්තාට මෙසේ දන්වා එවීය. “ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් නිදහස් වී පැමිණි විට ඔවුන් මගේ දේශය එනම්, ආනොන් ඔයේ+ සිට යබ්බොක් ඔය දක්වා යොර්දාන් ගඟට+ එගොඩින් පිහිටි මුළු දේශය පැහැරගත්තා.+ ඒ නිසයි මම ඔබට විරුද්ධව යුද්ධයට සැරසෙන්නේ. ඔබේ සෙනඟ අයිති කරගත් ඒ දේශය නැවත අපට සමාදානයෙන් භාර දෙන්න කියා මම ඔබෙන් ඉල්ලා සිටිනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න