ගණන් කතාව 21:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඉන්පසු ඔවුහු බාෂාන් දේශය වෙතට යන මාර්ගයේ උතුරු දෙසට ගමන් කළෝය.+ ඒ ගැන ආරංචි වූ බාෂාන්හි රජ වන ඕග්+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන පිණිස තම මුළු සෙනඟ සමඟ එද්රෙයි නුවර වෙතට ගියේය.+ ද්විතීය කතාව 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “ඉන්පසු අපි බාෂාන් දේශය වෙතට යන මාර්ගයේ උතුරු දෙසට ගමන් කළා. ඒ ගැන ආරංචි වූ බාෂාන්හි රජු වන ඕග්+ අපට විරුද්ධව සටන් කරන්න ඔහුගේ මුළු සේනාව සමඟ එද්රෙයි+ නුවරට පැමිණියා.
33 ඉන්පසු ඔවුහු බාෂාන් දේශය වෙතට යන මාර්ගයේ උතුරු දෙසට ගමන් කළෝය.+ ඒ ගැන ආරංචි වූ බාෂාන්හි රජ වන ඕග්+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන පිණිස තම මුළු සෙනඟ සමඟ එද්රෙයි නුවර වෙතට ගියේය.+
3 “ඉන්පසු අපි බාෂාන් දේශය වෙතට යන මාර්ගයේ උතුරු දෙසට ගමන් කළා. ඒ ගැන ආරංචි වූ බාෂාන්හි රජු වන ඕග්+ අපට විරුද්ධව සටන් කරන්න ඔහුගේ මුළු සේනාව සමඟ එද්රෙයි+ නුවරට පැමිණියා.