ද්විතීය කතාව 29:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කල් යත්ම, අප දැන් සිටින මේ ස්ථානයට ඔබ පැමිණියා. ඒ කාලයේදී හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්, බාෂාන්හි රජු වූ ඕග්+ සමඟ එකතු වී අපට විරුද්ධව සටනට ආවා. නමුත් අපිට හැකි වුණා ඔවුන්ව පරාජය කරන්න.+ යොෂුවා 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ සිටි අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා වූ හෙෂ්බොන්හි රජු වන සීහොන්වත්+ අෂ්ටාරොත් නගරයේ+ සිටි බාෂාන්හි රජු වන ඕග්වත්+ ඔබේ දෙවි විනාශ කළ හැටිත් අපිට දැනගන්න ලැබුණා.
7 කල් යත්ම, අප දැන් සිටින මේ ස්ථානයට ඔබ පැමිණියා. ඒ කාලයේදී හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්, බාෂාන්හි රජු වූ ඕග්+ සමඟ එකතු වී අපට විරුද්ධව සටනට ආවා. නමුත් අපිට හැකි වුණා ඔවුන්ව පරාජය කරන්න.+
10 යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ සිටි අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා වූ හෙෂ්බොන්හි රජු වන සීහොන්වත්+ අෂ්ටාරොත් නගරයේ+ සිටි බාෂාන්හි රජු වන ඕග්වත්+ ඔබේ දෙවි විනාශ කළ හැටිත් අපිට දැනගන්න ලැබුණා.