ගණන් කතාව 21:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඊශ්‍රායෙල්වරු සීහොන්ට කඩුවෙන් පහර දී+ ඔහුගේ දේශය යටත් කරගත්තෝය.+ ඔවුහු ආනොන්+ හා යබ්බොක්+ අතරේ තිබූ මුළු ප්‍රදේශයම යටත් කරගත්තෝය. එහෙත් ඔවුහු අම්මොන් පුත්‍රයන්ගේ+ දේශ සීමාව වන යාසෙර්+ පසු කරගෙන ගියේ නැත. ගණන් කතාව 21:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඊශ්‍රායෙල්වරු ඕග් රජුවත් ඔහුගේ පුත්‍රයන්වත් ඔහුගේ මුළු සෙනඟවත් විනාශ කළෝය. ඔවුන්ගෙන් කිසිවෙක් ඉතුරු නොකළෝය.+ මෙසේ ඊශ්‍රායෙල්වරු ඕග් රජුගේ දේශයද අයිති කරගත්තෝය.+
24 ඊශ්‍රායෙල්වරු සීහොන්ට කඩුවෙන් පහර දී+ ඔහුගේ දේශය යටත් කරගත්තෝය.+ ඔවුහු ආනොන්+ හා යබ්බොක්+ අතරේ තිබූ මුළු ප්‍රදේශයම යටත් කරගත්තෝය. එහෙත් ඔවුහු අම්මොන් පුත්‍රයන්ගේ+ දේශ සීමාව වන යාසෙර්+ පසු කරගෙන ගියේ නැත.
35 ඊශ්‍රායෙල්වරු ඕග් රජුවත් ඔහුගේ පුත්‍රයන්වත් ඔහුගේ මුළු සෙනඟවත් විනාශ කළෝය. ඔවුන්ගෙන් කිසිවෙක් ඉතුරු නොකළෝය.+ මෙසේ ඊශ්‍රායෙල්වරු ඕග් රජුගේ දේශයද අයිති කරගත්තෝය.+