විනිශ්චයකරුවෝ 1:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ආෂෙර් ගෝත්‍රයේ සෙනඟටද+ අක්කෝ, සීදොන්,+ අහ්ලාබ්, අක්ෂිබ්,+ හෙල්බා, අපික්+ සහ රෙහොබ්+ යන නුවරවල විසූ කානානිවරුන්ව පන්නා දැමීමට නොහැකි විය.
31 ආෂෙර් ගෝත්‍රයේ සෙනඟටද+ අක්කෝ, සීදොන්,+ අහ්ලාබ්, අක්ෂිබ්,+ හෙල්බා, අපික්+ සහ රෙහොබ්+ යන නුවරවල විසූ කානානිවරුන්ව පන්නා දැමීමට නොහැකි විය.