ගණන් කතාව 21:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඊශ්‍රායෙල්වරු සීහොන්ට කඩුවෙන් පහර දී+ ඔහුගේ දේශය යටත් කරගත්තෝය.+ ඔවුහු ආනොන්+ හා යබ්බොක්+ අතරේ තිබූ මුළු ප්‍රදේශයම යටත් කරගත්තෝය. එහෙත් ඔවුහු අම්මොන් පුත්‍රයන්ගේ+ දේශ සීමාව වන යාසෙර්+ පසු කරගෙන ගියේ නැත.
24 ඊශ්‍රායෙල්වරු සීහොන්ට කඩුවෙන් පහර දී+ ඔහුගේ දේශය යටත් කරගත්තෝය.+ ඔවුහු ආනොන්+ හා යබ්බොක්+ අතරේ තිබූ මුළු ප්‍රදේශයම යටත් කරගත්තෝය. එහෙත් ඔවුහු අම්මොන් පුත්‍රයන්ගේ+ දේශ සීමාව වන යාසෙර්+ පසු කරගෙන ගියේ නැත.