ද්විතීය කතාව 2:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “දෙවි ඒ දේ කී පසු මම කෙදෙමොත්+ පාළුකරයේ සිට හෙෂ්බොන්හි රජු වූ සීහොන්+ වෙතට පණිවිඩකරුවන් යවා ඔහුගෙන් කාරුණිකව+ මෙසේ ඇසුවා.
26 “දෙවි ඒ දේ කී පසු මම කෙදෙමොත්+ පාළුකරයේ සිට හෙෂ්බොන්හි රජු වූ සීහොන්+ වෙතට පණිවිඩකරුවන් යවා ඔහුගෙන් කාරුණිකව+ මෙසේ ඇසුවා.