ගණන් කතාව 22:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ කාලයේ බෙයොර්ගේ පුත්‍රයා වන බාලාම්+ තමන් උපන් රටේ පෙතෝර්+ නම් ප්‍රදේශයේ ගඟ*+ අසල ජීවත් විය. බාලාක් රජ බාලාම්ට පණිවිඩයක් යවමින් මෙසේ දැන්වූවේය. “ඊජිප්තුවෙන් සෙනඟක් අපේ දේශය අසලටම පැමිණ සිටිනවා. ඔවුන් දේශය අවට සෑම තැනම විසිර සිටිනවා.+ 2 පේතෘස් 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔවුන් හරි මඟ අත්හැර නොමඟ ගොස් ඇත. ඔවුන් අනුගමනය කරන්නේ වැරදි දේවල් කර ලාභ ලබාගැනීමට ප්‍රිය කළ+ බෙයොර්ගේ පුත් බාලාම්ගේ ක්‍රියාකලාපයයි.+
5 ඒ කාලයේ බෙයොර්ගේ පුත්‍රයා වන බාලාම්+ තමන් උපන් රටේ පෙතෝර්+ නම් ප්‍රදේශයේ ගඟ*+ අසල ජීවත් විය. බාලාක් රජ බාලාම්ට පණිවිඩයක් යවමින් මෙසේ දැන්වූවේය. “ඊජිප්තුවෙන් සෙනඟක් අපේ දේශය අසලටම පැමිණ සිටිනවා. ඔවුන් දේශය අවට සෑම තැනම විසිර සිටිනවා.+
15 ඔවුන් හරි මඟ අත්හැර නොමඟ ගොස් ඇත. ඔවුන් අනුගමනය කරන්නේ වැරදි දේවල් කර ලාභ ලබාගැනීමට ප්‍රිය කළ+ බෙයොර්ගේ පුත් බාලාම්ගේ ක්‍රියාකලාපයයි.+