ගණන් කතාව 32:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 බෙත්-නිම්රා,+ බෙත්-හාරාන්+ යන නුවරවල් ගොඩනඟා ඒවා වටා පවුරුද ඉදි කළෝය.+ ඔවුහු සත්ව රැළවල් සඳහා ගාල්ද සෑදුවෝය.+
36 බෙත්-නිම්රා,+ බෙත්-හාරාන්+ යන නුවරවල් ගොඩනඟා ඒවා වටා පවුරුද ඉදි කළෝය.+ ඔවුහු සත්ව රැළවල් සඳහා ගාල්ද සෑදුවෝය.+