ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 34:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එම සීමාව ෂෙපාම් සිට ආයින්ට නැඟෙනහිරෙන් තිබෙන රිබ්ලා* හරහා කින්නෙරෙත් මුහුදේ*+ නැඟෙනහිර පැත්ත දක්වා යයි.

  • ද්විතීය කතාව 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මහ අරබා නිම්නය හා යොර්දාන් ගඟද එහි ඉවුර දිගේ දිව යන ප්‍රදේශයද ඔවුන්ට අයිතියි. කින්නෙරෙත්+ මුහුදේ* දකුණු මායිමේ සිට අරබා මුහුද ලෙසත් හඳුන්වන ලුණු මුහුදේ+ උතුරු මායිම දක්වාද එතැන් සිට නැඟෙනහිරෙන් පිහිටි පිස්ගා+ කඳු පාමුල දක්වාද ඔවුන්ගේ දේශ සීමාව දිව යයි.

  • යොහන් 6:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඉන්පසු යේසුස් ගලීල මුහුද එනම්, ටයිබීරියස් මුහුද හරහා ගොස් ගොඩ බැස්සේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න