ගණන් කතාව 32:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මෙසේ කීවේය. “ගාද් හා රූබෙන් ගෝත්‍රවලට අයත් සියලු පුරුෂයන් යොර්දාන් ගඟෙන් එගොඩට ගොස් දේශය සම්පූර්ණයෙන්ම යටත් කරගන්නා තුරු යෙහෝවා දෙවි වෙනුවෙන් සටන් කළොත්+ පමණක් ඔවුන්ට ගිලියද් දේශය උරුමයක් හැටියට දෙන්න.+ යොෂුවා 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මනස්සේ ගෝත්‍රයේ අනික් කොටසටත් රූබෙන් ගෝත්‍රයටත් ගාද් ගෝත්‍රයටත් ඒ වන විට තම උරුමය ලැබී තිබිණ. යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස් ඔවුන්ට යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි දේශය උරුමයක් ලෙස දුන්නේය.+ ඔවුන්ට උරුමයක් ලෙස ලැබුණු එම දේශයට
29 මෙසේ කීවේය. “ගාද් හා රූබෙන් ගෝත්‍රවලට අයත් සියලු පුරුෂයන් යොර්දාන් ගඟෙන් එගොඩට ගොස් දේශය සම්පූර්ණයෙන්ම යටත් කරගන්නා තුරු යෙහෝවා දෙවි වෙනුවෙන් සටන් කළොත්+ පමණක් ඔවුන්ට ගිලියද් දේශය උරුමයක් හැටියට දෙන්න.+
8 මනස්සේ ගෝත්‍රයේ අනික් කොටසටත් රූබෙන් ගෝත්‍රයටත් ගාද් ගෝත්‍රයටත් ඒ වන විට තම උරුමය ලැබී තිබිණ. යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස් ඔවුන්ට යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි දේශය උරුමයක් ලෙස දුන්නේය.+ ඔවුන්ට උරුමයක් ලෙස ලැබුණු එම දේශයට