උත්පත්ති 23:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 කානාන්+ දේශයේ හෙබ්‍රොන්+ ලෙසත් හැඳින්වෙන කිර්යත්-අර්බා+ නම් නුවරේදී ඇය මිය ගියාය. මිය ගිය සාරා ළඟට ගොස් ආබ්‍රහම් හඬා වැලපුණේය. යොෂුවා 14:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මීට කලින් හෙබ්‍රොන් නගරය හැඳින්වූයේ කිර්යත්-අර්බා+ යන නමින්ය. (අර්බා+ යනු අනාක් ජාතිකයන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූ මනුෂ්‍යයෙකි.) ඒ දේවල් සිදු වූ පසු යුද්ධයෙන් තොර සාමකාමී වාතාවරණයක් දේශය පුරා පැවතිණ.+ යොෂුවා 15:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි යොෂුවාට පැවසූ ලෙස යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට,+ යූදා ගෝත්‍රයට ලැබුණු ප්‍රදේශයේ පිහිටි කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් නමැති නගරය+ උරුමයක් ලෙස ලැබිණ. (අර්බා, අනාක්වරුන්ගේ පියාය.)
2 කානාන්+ දේශයේ හෙබ්‍රොන්+ ලෙසත් හැඳින්වෙන කිර්යත්-අර්බා+ නම් නුවරේදී ඇය මිය ගියාය. මිය ගිය සාරා ළඟට ගොස් ආබ්‍රහම් හඬා වැලපුණේය.
15 මීට කලින් හෙබ්‍රොන් නගරය හැඳින්වූයේ කිර්යත්-අර්බා+ යන නමින්ය. (අර්බා+ යනු අනාක් ජාතිකයන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූ මනුෂ්‍යයෙකි.) ඒ දේවල් සිදු වූ පසු යුද්ධයෙන් තොර සාමකාමී වාතාවරණයක් දේශය පුරා පැවතිණ.+
13 යෙහෝවා දෙවි යොෂුවාට පැවසූ ලෙස යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට,+ යූදා ගෝත්‍රයට ලැබුණු ප්‍රදේශයේ පිහිටි කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් නමැති නගරය+ උරුමයක් ලෙස ලැබිණ. (අර්බා, අනාක්වරුන්ගේ පියාය.)