යොෂුවා 16:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එතැන් සිට එය බස්නාහිර දෙසට හැරී යප්ලේතිවරුන්ගේ දේශ සීමාව දෙසට විහිදී ගියේය. එය පහළ බෙත්-හෝරොන්හි+ දේශ සීමාව දක්වාද ගෙෂෙර් නගර+ දක්වාද ගොස් මහ මුහුදෙන් කෙළවර විය.+
3 එතැන් සිට එය බස්නාහිර දෙසට හැරී යප්ලේතිවරුන්ගේ දේශ සීමාව දෙසට විහිදී ගියේය. එය පහළ බෙත්-හෝරොන්හි+ දේශ සීමාව දක්වාද ගෙෂෙර් නගර+ දක්වාද ගොස් මහ මුහුදෙන් කෙළවර විය.+