ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ගිලියද්+ දේශයේ ඉතුරු කොටසත් ඕග් රජුගේ රාජධානිය වූ බාෂාන්+ දේශයත් මම භාර දුන්නේ මනස්සේ ගෝත්‍රයෙන් එක කොටසකටයි. මුළු අර්ගොබ්+ පළාත එනම්, බාෂාන් දේශය කලින් අයිතිව තිබුණේ රෙෆායිවරුන්ටයි.+

  • යොෂුවා 13:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ගිලියද් දේශයෙන් භාගයක්ද බාෂාන්හි රජු වූ ඕග්ගේ රාජධානියේ අෂ්ටාරොත්+ සහ එද්රෙයි+ යන නගර දෙකද මනස්සේ ගෝත්‍රයට අයත් මාකීර්ගේ පුත්‍රයන්ගෙන්+ අඩකට තම තමන්ගේ පවුල්වලට අනුව උරුම විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න