ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 19:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 පූජක එලියාසර්ද නූන්ගේ පුත්‍රයා වූ යොෂුවාද ඊශ්‍රායෙල් ගෝත්‍රවල නායකයෝද ෂීලෝ නගරයේ+ තිබූ සම්මුඛ වීමේ කූඩාරම අසලදී+ යෙහෝවා දෙවි ඉදිරියේ දාදු දමා එලෙස ඊශ්‍රායෙල්වරුන්ට දේශය බෙදා දුන්නෝය.+

  • යොෂුවා 21:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔවුහු කානාන් දේශයේ ෂීලෝ නගරයට+ ගොස් ඔවුන්ට මෙසේ කීවෝය. “අපිට ජීවත් වෙන්න නගර හා අපේ සතුන්ට තණබිම් දෙන්න කියා යෙහෝවා දෙවි මෝසෙස්ට කිව්වා.”+

  • යොෂුවා 22:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඉන්පසු රූබෙන් ගෝත්‍රයටත් ගාද් ගෝත්‍රයටත් මනස්සේ ගෝත්‍රයටත් අයත් සෙනඟ, ඊශ්‍රායෙල්හි අනික් ගෝත්‍රවලට අයත් සෙනඟගෙන් සමුගත්තෝය. ඔවුහු කානාන් දේශයේ පිහිටි ෂීලෝ නගරයෙන් පිටත්ව තමන්ට උරුම වූ ගිලියද් දේශය+ වෙතට ගියෝය. යෙහෝවා දෙවිගේ අණ පරිදි මෝසෙස් ඔවුන්ට එම දේශය දී තිබුණේය.+

  • විනිශ්චයකරුවෝ 21:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඉන්පසු ඔවුන් අතරේ මෙවැනි සාකච්ඡාවක් ඇති විය. “බෙතෙල් නුවරේ සිට ෂීකෙම්+ දක්වා දිවෙන මහාමාර්ගයේ නැඟෙනහිරෙන්ද බෙතෙල් නුවරට උතුරෙන් හා ලෙබෝනා නුවරට දකුණෙන්ද පිහිටි ෂීලෝ නුවරේ,+ අවුරුදු පතා යෙහෝවා දෙවි වෙනුවෙන් පවත්වන උත්සවයේදී අපි මේකට මොනවා හරි කරන්න බලමු.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න