යොෂුවා 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මුළු පොළොවටම අධිපති වන යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන යන පූජකයන් යොර්දාන් ගඟට පා තබන සැණින් ගඟේ ඉහළ සිට ගලා බසින ජල පහර නතර වෙයි. ගඟ හරහා වේල්ලක් බැන්දාක් මෙන් එම ජල කඳ එක තැන නතර වෙයි.”+
13 මුළු පොළොවටම අධිපති වන යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන යන පූජකයන් යොර්දාන් ගඟට පා තබන සැණින් ගඟේ ඉහළ සිට ගලා බසින ජල පහර නතර වෙයි. ගඟ හරහා වේල්ලක් බැන්දාක් මෙන් එම ජල කඳ එක තැන නතර වෙයි.”+