ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 14:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔවුහු සියලුදෙනාම* මිත්‍ර සන්ධානයක්+ ඇති කරගෙන යුද්ධ කරන පිණිස සිද්දිම් තැනිතලාව+ (එනම්, ලුණු මුහුද)+ වෙතට ගියෝය.

  • ගණන් කතාව 34:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “‘දේශයේ දකුණු සීමාව, ෂින් පාළුකරයේ සිට ඒ අසල පිහිටි ඒදොම් දේශ සීමාව+ දිගේ නැඟෙනහිර දෙසින් තිබෙන ලුණු මුහුද+ දක්වා විහිදී යන්නේය.

  • ද්විතීය කතාව 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මහ අරබා නිම්නය හා යොර්දාන් ගඟද එහි ඉවුර දිගේ දිව යන ප්‍රදේශයද ඔවුන්ට අයිතියි. කින්නෙරෙත්+ මුහුදේ* දකුණු මායිමේ සිට අරබා මුහුද ලෙසත් හඳුන්වන ලුණු මුහුදේ+ උතුරු මායිම දක්වාද එතැන් සිට නැඟෙනහිරෙන් පිහිටි පිස්ගා+ කඳු පාමුල දක්වාද ඔවුන්ගේ දේශ සීමාව දිව යයි.

  • යොෂුවා 12:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මහ අරබා නිම්නයේ+ නැඟෙනහිර පැත්තට අයිති කින්නෙරෙත් මුහුද*+ සහ අරබා මුහුද අතර වූ ප්‍රදේශයක්ද ඔහුගේ රාජධානියට අයත් විය. ඔහුගේ රාජධානියට අයත් ප්‍රදේශය අරබා මුහුද හෙවත් ලුණු මුහුද+ අසල පිහිටි බෙත්-යෙෂිමොත්+ හරහා දිව ගොස් දකුණු දෙසින් පිහිටි පිස්ගා කඳු+ පාමුල දක්වා විහිදී ගියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න